ඉංග්‍රීසි භාෂාව කතා කිරීම, කියවීම, ලිවීම සහ අසා අවබෝධ කරගැනීම යන අංශ හතරම ආවරණය වන පරිදි පැවැත්වෙන පාඨමාලාවකි.
ඔබගේ දැනට පවතින ඉංග්‍රීසි දැනුම හා කතා කිරීමේ හැකියාව මැන බලා එතැන් සිට ඉදිරියට විවිධ මට්ටම් හරහා ඔබගේ අපේක්ෂිත මට්ටමට ඔබව ගෙනයාම සඳහා නිර්මාණය කරන ලද පාඨමාලාවකි.
මෙය online හරහා සිදු කෙරෙන අතර වීඩියෝ පාඨමාලාවක් ලෙසද ලබාගත හැක.
වීඩියෝ පාඨමාලාවේදී ඔබට අවශ්‍ය සහාය ලබා ගැනීම සඳහා සෑම අයෙකුටම ගුරුවරයෙක් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.
ඔබට පහසු වෙලාවකදි නිදහසේ අධ්‍යයනය කර පුහුණුවීම සඳහා සජීවී පාඨමාලාවක අත්දැකීමම ලබා දෙන මෙම විශේෂ වීඩියෝ පාඩම් මාලාව හරහා ඔබට අවශ්‍ය වේලාවක ගුරුවරයකු සම්බන්ධ කරගැනීමේ පහසුකම ද ලබා දෙනුු ඇත.
වැඩි විස්තර සඳහා විමසන්න.