දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවේ ඔනෑම බැංකුවකට පහසුවෙන් මුදල් ප්‍රේෂණය කළ හැක
කොරියාවේ සිටින හිතමිතුරන්හට වෙනත් ආයතන වල බැංකු ගිණුම් වලට මුදල් හුවමාරු කළ හැක
ශ්‍රී ලංකාවේ ඔබට ගෙවීමට ඇති ලීසින්/ ෆිනෑන්ස් වැනි ගෙවීම් සිදුකළ හැකි ය.
දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් වල රක්ෂණ වාරික ගෙවීම් පහසුවෙන් සිදු කළ හැක
ශ්‍රී ලංකාවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත්ද, විදුලිබල මණ්ඩලයේ සහ LECO විදුලි බිල්පත්ද පහසුවෙන් කොරියාවේසිට ගෙවිය හැක
පෙරගෙවුම් දුරකථන රීලෝඩ් කිරීම, පසුගෙවුම් බිල්පත් ගෙවීම, බ්‍රෝඩ්බෑන්ඩ් ගෙවීම්, Satellite TV බිල්පත් ගෙවීම
දකුණු කොරියාවේ බැංකු ගිණුමක් පහසුවෙන් ඔන්ලයින් විවෘත කරගත හැක. ලියකියවිලි අවශ්‍ය නොමැත - විදේශික හඳුනුම්පත සහ හැඳුනුම්පතට ලියාපදිංචිකල සිම්කාඩ්පතක් පමණක් තිබීම ප්‍රමාණවත් වේ.
ඔබට අවශ්‍ය වෙනත් සේවා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සදහා පහත ක්ලික් කරන්න.
Download E9 Pay App.!
WhatsApp us