Author: 25tbb

  • KIIP (කොරියානු සමාජ ඒකාබද්ධ වැඩසටහන)

    KIIP (කොරියානු සමාජ ඒකාබද්ධ වැඩසටහන)

    කොරියාවේදී වැඩි වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමට සහ වැඩි කාලයක් කොරියාව තුළ රැඳී සිටීමට අත්‍යාවශ්‍ය වන පරීක්ෂණයකි. මේ කෙටි කාලයක් තුළදී ඉහළම සාමාර්ථයක් ලබාදීමට හැකි පරිදි නිර්මාණය කරන ලද පාඨමාලාවකි.

    මෙම පාඨමාලාවට සම්බන්ධ වන සියලු දෙනාට වීසා උපදේශනය නොමිලේ ලබාදෙනු ඇත.

    E74, E74R, F2, F2-99, F2-R, F3, D2, D8, F5, Citizen (Korean) ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සුදුසුකමකි.

    වැඩි විස්තර සඳහා විමසන්න.

  • IELTS / PTE ඉංග්‍රීසි භාෂා හැකියාව මනින පරීක්ෂණය

    IELTS / PTE ඉංග්‍රීසි භාෂා හැකියාව මනින පරීක්ෂණය

    මෙම ජාත්‍යන්තර පරීක්‍ෂණ දෙකම ඔබගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය මනින පරීක්ෂණණ වේ.

    කොරියාවේ සිටම මෙම පරීක්ෂණ සමත් වී වෙනත් රටකට හෝ යුරෝපා රටකට යාමට අපේක්ෂා කරන ඔබ සමත් විය යුතු අත්‍යවශ්‍ය පරීක්ෂණයකි.

    මේ සඳහා ඔබගේ මූලික ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නොවුනද ඔබට මුල සිටම ඉංග්‍රීසි භාෂාව උගන්වා IELTS හෝ PTE පරීක්‍ෂණය ඔබට අවශ්‍ය ප්‍රතිඵලය සමඟ සමත්වීම දක්වා ඔබව මෙහෙයවනු ඇත.

    online මගින් සිදු කෙරෙන අතර කොරියාව තුළදීම විභාගය සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය සියලු මඟ පෙන්වීම සිදු කෙරේ.

    වැඩි විස්තර සඳහා විමසන්න

  • Korean Language Course (Spoken) – කොරියානු භාෂාව

    Korean Language Course (Spoken) – කොරියානු භාෂාව

    කොරියාවේ ජීවත් වීමේදී කොරියානු භාෂාව කතා කිරීමට ඇති හැකියාව ඉතා වැදගත් වේවි රැකියා ස්ථානයේ ප්‍රධානීන් සහ අනෙකුත් සේවකයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමේ දී ගැනීමේදී ඔබගේ රාජකාරියේ දී සිදුවන අපහසුතා අවම කර ගනිමින් වඩා ඵලදායී ලෙස එය ඉටු කර ගැනීමටත් කොරියාව තුළදී බට අවශ්‍ය වන විවිධ සේවාවන් අපහසුතාවයකින් තොරව ලබා ගැනීමටත් මෙම භාෂාව කතා කිරීමේ හැකියාව අත්‍යවශ්‍ය සාධකයකි

    මේ සඳහා ප්‍රායෝගික පුහුණුව සහිත online පාඨමාලාවක් ලෙස විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් පාඨමාලාවකි. පාඨමාලා කාලයෙන් පසුව වුවද අවශ්‍ය අවස්ථාවලදී භාෂාව සම්බන්ධ පහසුකම් සලසා දීමද මෙම පාඨමාලාවේ විශේෂත්වයකි. වැඩි විස්තර සඳහා විමසන්න.

  • Sial Academy (කොරියාව සම්බන්ධ පාඨමාලා)

    Sial Academy (කොරියාව සම්බන්ධ පාඨමාලා)

    Sial Academy (කොරියාව සම්බන්ධ පාඨමාලා)

    කොරියාව තුළ සිටියදීම ඔබගේ රැකියාවේ ප්‍රගතිය සඳහා මෙන්ම පෞද්ගලික ජීවිතයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා වන අධ්‍යාපන සුදුසුකම් මෙන්ම වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම සඳහා මග පෙන්වන මාර්ග ගත මාර්ග මාර්ග ගත ඔන්ලයින් අධ්‍යාපනයේ පෙරගමන්කරුවකු ලෙස විවිධ පාඨමාලාවන් හඳුන්වා දී ඇත.

    Download Sial Academy App.!

  • Forklift License Course (ෆෝක්ලිෆ්ට්)

    Forklift License Course (ෆෝක්ලිෆ්ට්)

    E7-4 visa ලබා ගැනීමේදී අමතර ලකුණු විස්සක් ලබාදෙන රියැදුරු බලපත්‍රය ඔබේ වැටුප ඉහළ තලයකට ගෙන යාමට ඉවහල් වන සුදුසුකමකි.

    නිත්‍යානුකූල ලෙස Forklift පැදවීමට මෙම බලපත්‍රයඅත්‍යවශ්‍ය වන අතර ඔබ යුරෝපයේ රටකට හෝ වෙනත් රටකට යාමට ඉල්ලුම් කිරීමේදී මෙම බලපත්‍රයේ ඇති අයට ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමට මෙය අමතර සුදුසුකමක් වෙයි.

    මෙම පාඨමාලාව වීඩියෝ පාඨමාලාවක් ලෙස සිදු කෙරේ වැඩි විස්තර සඳහා විමසන්න.