Author: 25tbb

  • Korean Job Vacancy

    Korean Job Vacancy

    Korean Job Vacancy

    කොරියාවේ දැනට පවතින රැකියා අවස්ථා පිලිබද තොරතුරු සහ ඒ සදහා අයදුම් කරන ආකාරය පිලිබද කොරතුරු ඔබට දැන් මෙම පිටුවෙන් ලබාගත හැකියි.
  • Ayurveda – හෙළ වෙදකම

    Ayurveda – හෙළ වෙදකම

    Ayurveda – හෙළ වෙදකම

    ඇතුගල්පුර ඉසිවර වෙද අරණ – සුවකළ නොහැකි පැති කුදය, ආතරයිටීස්, කැඩුම් බිදුම් ඇතුළු සියලුම කොදුඇට පෙළ ආශ්‍රිත රෝගාබාධ නිට්ටාවටම සුව කර දෙනු ලැබේ.

    සුවකල නොහැකි
    • පැතිකුදය
    • ආතරයිටිස්
    • සංධි වේදනා
    • කොදුඇටපෙල ආශ්‍රිත රෝගාබාද
    ඇතුලු සියලුම කැඩුම් බිදුම් ප්‍රතිකාර

    ප්‍රතිකාර සහ උපදෙස් සදහා අමතන්න.

  • Law Help – නීති උපදෙස්

    Law Help – නීති උපදෙස්

    Law Help – නීති උපදෙස්

    ලංකාවේ ඔබට අවශ්‍ය නීති සහාය වෙනුවෙන් කොරියාවේ සිට ඔබට මූලික නීති උපදෙස් ලබා ගැනිමටද හැක.

    මෙහිදී මූලික උපදේශනය සඳහා මාන් වොන් …. ක් මුදලක් අයකෙරේ (මෙය මූලික උපදේශනය සඳහා පමනයි)

    ඉදිරි නීති සහය සහ වෙනත් කටයුතු (නඩු පැවරීම්, ලේඛන ගාස්තු වෙනුවෙන් )සඳහා දෙවනුව ගාස්තු අය කෙරේ.

  • මහජන බැංකු සේවා – දකුණු කොරියාව

    මහජන බැංකු සේවා – දකුණු කොරියාව

    මහජන බැංකු සේවා – දකුණු කොරියාව

    දකුණු කොරියාවේදී ඔබගේ මහජන බැංකු සේවා සඳහා ඔබට සම්බන්ධ වියහැකි මහජන බැංකුවේ නියෝජිතයන්
  • Language Translation – භාෂා පරිවර්තන සේවා

    Language Translation – භාෂා පරිවර්තන සේවා

    Language Translation – භාෂා පරිවර්තන සේවා

    නොමිලේ ඔබට ලැබෙන සේවාවකි.

    Language Translation – භාෂා පරිවර්තන සේවා
    මෙය ඔබට නොමිලේ ලබාදෙන සේවාවකි. E9 Pay ආයතනය මගින් ඔබට කොරියාවේදී ඇතිවන ඔ්නෑම ගැටලුවක් සදහා භාෂාමය සහය ලබාදෙනු ලැබේ.

    E9 PAY බැංකු ඇප් එක බාගත කර තබා ගන්න. 

    කොරියානු භාෂා පරිවර්තන සේවා සදහා අමතන්න.

    E9 PAY Head Office

  • Visa Consulstation – වීසා උපදේශනය

    Visa Consulstation – වීසා උපදේශනය

    Visa Consulstation – වීසා උපදේශනය

    Visa Consulstation
    වීසා උපදේශනය – කොරියාවට පැමිණෙන ඔබට කොරියාවේදී නීත්‍යානුකූලව රැදී සිටීමටත්, ඔබට වැඩි මුදලක් හරි හම්බ කර ගැනීමටත් , කොරියාව තුළ සියලු වීසා සදහා උපදේශනය සහ සේවාව ලබා ගැනීමට අප ආයතනයෙන් හැකියාව ඇත.

    E7-4 / E7-4R / F2 / F2R / F2-99 / D2 / D4 / D10 / F6 / F5 / CITIZEN)

    Contact Us Now

  • Colombo Stock Market (කොළඹ කොටස් වෙළෙදපොල ආයෝජනය)

    Colombo Stock Market (කොළඹ කොටස් වෙළෙදපොල ආයෝජනය)

    Colombo Stock Market (කොළඹ කොටස් වෙළෙදපොල ආයෝජනය)

    කොරියාව තුළ සිටියදීම ඔබගේ රැකියාවේ ප්‍රගතිය සඳහා මෙන්ම පෞද්ගලික ජීවිතයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා වන අධ්‍යාපන සුදුසුකම් මෙන්ම වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම සඳහා මග පෙන්වන මාර්ග ගත මාර්ග මාර්ග ගත ඔන්ලයින් අධ්‍යාපනයේ පෙරගමන්කරුවකු ලෙස විවිධ පාඨමාලාවන් හඳුන්වා දී ඇත.
    අප ගැන…

    ඔබත් කොටස් වෙළෙදපොළ ආයෝජනයට කැමති නම්..,

     

  • E9 Pay (දකුණු කොරියාවේ සුරක්ෂිතම මුදල් හුවමාරුවේ ප්‍රමුඛයා)

    E9 Pay (දකුණු කොරියාවේ සුරක්ෂිතම මුදල් හුවමාරුවේ ප්‍රමුඛයා)

    E9 Pay (දකුණු කොරියාවේ සුරක්ෂිතම මුදල් හුවමාරුවේ ප්‍රමුඛයා)

    විදෙස් මුදල් ප්‍රේෂණය

    දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවේ ඔනෑම බැංකුවකට පහසුවෙන් මුදල් ප්‍රේෂණය කළ හැක

    LKR බැංකු ගිණුම්USD බැංකු ගිණුම්

    දේශිය මුදල් ප්‍රේෂණය

    කොරියාවේ සිටින හිතමිතුරන්හට වෙනත් ආයතන වල බැංකු ගිණුම් වලට මුදල් හුවමාරු කළ හැක

    Click Here

    ලීසිං සහ ෆිනෑන්ස් ගෙවීම්

    ශ්‍රී ලංකාවේ ඔබට ගෙවීමට ඇති ලීසින්/ ෆිනෑන්ස් වැනි ගෙවීම් සිදුකළ හැකි ය.

    Click Here

    ශ්‍රී ලංකාවේ රක්ෂණ වාරික ගෙවීම්

    දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් වල රක්ෂණ වාරික ගෙවීම් පහසුවෙන් සිදු කළ හැක

    Click Here

    ජල විදුලි බිල්පත් ගෙවීම

    ශ්‍රී ලංකාවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත්ද, විදුලිබල මණ්ඩලයේ සහ LECO විදුලි බිල්පත්ද පහසුවෙන් කොරියාවේසිට ගෙවිය හැක

    Click Here

    ශ්‍රී ලංකාවේ සන්නිවේදන ගෙවීම්

    පෙරගෙවුම් දුරකථන රීලෝඩ් කිරීම, පසුගෙවුම් බිල්පත් ගෙවීම, බ්‍රෝඩ්බෑන්ඩ් ගෙවීම්, Satellite TV බිල්පත් ගෙවීම

    Click Here

    කොරියාවේ බැංකු ගිණුම් විවෘත කිරීම

    දකුණු කොරියාවේ බැංකු ගිණුමක් පහසුවෙන් ඔන්ලයින් විවෘත කරගත හැක. ලියකියවිලි අවශ්‍ය නොමැත – විදේශික හඳුනුම්පත සහ හැඳුනුම්පතට ලියාපදිංචිකල සිම්කාඩ්පතක් පමණක් තිබීම ප්‍රමාණවත් වේ.

    Click Here

    වෙනත්

    ඔබට අවශ්‍ය වෙනත් සේවා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සදහා පහත ක්ලික් කරන්න.

    Click Here

    Download E9 Pay App.!

  • Insurance (ජීවිත, දේපළ හා වාහන රක්ෂණාවරණය)

    Insurance (ජීවිත, දේපළ හා වාහන රක්ෂණාවරණය)

    Insurance (ජීවිත, දේපළ හා වාහන රක්ෂණාවරණය)

    ඔබගේ දේපළ, වාහන මෙන්ම ජීවිතයටද කුමන මොහොතක මොන ආකාරයේ හානියක් සිදුවුවහොත් හෝ ඔබට ඇතිවන හදිසි රෝගාබාධ මෙන්ම හදිසි අනතුරුවලදීද ඔබව රැක බලා ගැනීමටට ඔබ සුව වන තෙක් යන වියදම් දැරීමට අපි සූදානම්.

    මෙම විශේෂ රක්ෂනාවරණය සමග ඔබට රැකියා ස්ථානයේදී මෙන්ම ඉන් පිටතලී ඇතිවිය හැකි හදිසි අනතුරුවලදීත් ඔබට වෙළඳෙන රෝගාබාධ වලදීත් ඔබ සුව වන තෙක් අදාළ වියදම් දැරීමට මෙම රක්ෂනාවරණය සූදානම්ව ඇත.

    ඔබ කොරියාවේ කොතැනක සිටියත් ඔබේ ළඟටම පැමිණ රක්ෂනාවරණය ලබාදෙන අපි හදිසි අනතුරු වන්දි මෙන්ම හදිසි මරණයකදී ඉරොක් ඕ වොන් මානමක වන්දියක්ද ලබා දීමට කටයුතු සලසා ඇත..

    පැය 24ම දවස් 365ම ඔබ වෙනුවෙන් සේවාවන් සපයන දකුණු කොරියාවේ විශ්වාසයේ අංක එක E9 Shop අපි වෙනුවෙන්ම කැපවී සිටිමු.

    දැන්ම අමතන්න.

  • Spoken English Course (ඉංග්‍රීසි භාෂා කථන පුහුණු පාඨමාලාව)

    Spoken English Course (ඉංග්‍රීසි භාෂා කථන පුහුණු පාඨමාලාව)

    ඉංග්‍රීසි භාෂාව කතා කිරීම, කියවීම, ලිවීම සහ අසා අවබෝධ කරගැනීම යන අංශ හතරම ආවරණය වන පරිදි පැවැත්වෙන පාඨමාලාවකි.

    ඔබගේ දැනට පවතින ඉංග්‍රීසි දැනුම හා කතා කිරීමේ හැකියාව මැන බලා එතැන් සිට ඉදිරියට විවිධ මට්ටම් හරහා ඔබගේ අපේක්ෂිත මට්ටමට ඔබව ගෙනයාම සඳහා නිර්මාණය කරන ලද පාඨමාලාවකි.

    මෙය online හරහා සිදු කෙරෙන අතර වීඩියෝ පාඨමාලාවක් ලෙසද ලබාගත හැක.

    වීඩියෝ පාඨමාලාවේදී ඔබට අවශ්‍ය සහාය ලබා ගැනීම සඳහා සෑම අයෙකුටම ගුරුවරයෙක් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.

    ඔබට පහසු වෙලාවකදි නිදහසේ අධ්‍යයනය කර පුහුණුවීම සඳහා සජීවී පාඨමාලාවක අත්දැකීමම ලබා දෙන මෙම විශේෂ වීඩියෝ පාඩම් මාලාව හරහා ඔබට අවශ්‍ය වේලාවක ගුරුවරයකු සම්බන්ධ කරගැනීමේ පහසුකම ද ලබා දෙනුු ඇත.

    වැඩි විස්තර සඳහා විමසන්න.