ඔබගේ දේපළ, වාහන මෙන්ම ජීවිතයටද කුමන මොහොතක මොන ආකාරයේ හානියක් සිදුවුවහොත් හෝ ඔබට ඇතිවන හදිසි රෝගාබාධ මෙන්ම හදිසි අනතුරුවලදීද ඔබව රැක බලා ගැනීමටට ඔබ සුව වන තෙක් යන වියදම් දැරීමට අපි සූදානම්.
මෙම විශේෂ රක්ෂනාවරණය සමග ඔබට රැකියා ස්ථානයේදී මෙන්ම ඉන් පිටතලී ඇතිවිය හැකි හදිසි අනතුරුවලදීත් ඔබට වෙළඳෙන රෝගාබාධ වලදීත් ඔබ සුව වන තෙක් අදාළ වියදම් දැරීමට මෙම රක්ෂනාවරණය සූදානම්ව ඇත.
ඔබ කොරියාවේ කොතැනක සිටියත් ඔබේ ළඟටම පැමිණ රක්ෂනාවරණය ලබාදෙන අපි හදිසි අනතුරු වන්දි මෙන්ම හදිසි මරණයකදී ඉරොක් ඕ වොන් මානමක වන්දියක්ද ලබා දීමට කටයුතු සලසා ඇත..
පැය 24ම දවස් 365ම ඔබ වෙනුවෙන් සේවාවන් සපයන දකුණු කොරියාවේ විශ්වාසයේ අංක එක E9 Shop අපි වෙනුවෙන්ම කැපවී සිටිමු.
දැන්ම අමතන්න.